එසේම රැළිය සංවිධානය කළ සියළු මැති ඇමතිවරුන්ට මෙන්ම ආසන සංවිධායකවරුන්ට ද එම නිවේදනයෙන් ඔහු ස්තූතිය පුදකර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර ඇති අදාළ නිවේදය මේ රැළිය සාමූහික උත්සාහයක මහඟු ප්‍රතිඵලයක් බවද දක්වා තිබේ.
අග්‍රාමාත්‍ය හා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා, එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මංගල ජන රැළියට පැමිණි ජනතාවට ස්තූතිය පුදකරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එසේම රැළිය සංවිධානය කළ සියළු මැති ඇමතිවරුන්ට මෙන්ම ආසන සංවිධායකවරුන්ට ද එම නිවේදනයෙන් ඔහු ස්තූතිය පුදකර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර ඇති අදාළ නිවේදය මේ රැළිය සාමූහික උත්සාහයක මහඟු ප්‍රතිඵලයක් බවද දක්වා තිබේ.
Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362