Oct 12, 2019

ජනපති අපේක්ෂකයන්ට රාජ්‍ය මාධ්‍යයෙන් විනාඩි 45ක් Featured

ජනාධිපතිවරණයටඉදිරිපත්වසිටිනඅපේක්ෂකයන්ටතමප්‍රතිපත්තිජනතාවටඉදිරිපත්කිරීමසඳහාරාජ්‍යමාධ්‍යආයතනවලවිනාඩිහතළිස්පහක (45) ගුවන්කාලයක්ලබාදීමටමැතිවරණකොමිෂන්සභාව තීරණය කර තිබේ.

එක්අපේක්ෂකයකුටවිනාඩිපහළොවබැගින්අවස්ථාතුනකදීතමගුවන්කාලයලබාගතහැකිඅතරඅපේක්ෂකයාගේඑකඟතාවමතඑකවරමවිනාඩිහතළිස්පහක (45) කාලයලබාගතහැකිබවදකොමිෂන්සභාව පවසයි.

ශ්‍රීලංකාරූපවාහිනීසංස්ථාවශ්‍රීලංකාගුවන්විදුලිසංස්ථාවෙන්මෙමගුවන්කාලයලබාදෙනඅතරඑළැඹෙන 15 වැනිදාසිටඑයක්‍රියාත්මකකිරීමටනියමිතය

මේපිළිබඳවකොමිෂන්සභාවජනාධිපතිධුරඅපේක්ෂකයන්තිස්පස්දෙනාට (35) සහරාජ්‍යමාධ්‍යආයතනවලටදලිඛිතවදැනුම්දීමටනියමිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top