Nov 02, 2019

ජනපතිවරණය වෙනුවෙන් TV1 - Election 1 වෙයි

මැතිවරණයක් ඉලක්ක කර ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකාවේ පළමු රූපවාහිනි නාලිකාව Election 1st ඊයේ (01) පස්වරුවේ ජනගත කෙරිණි.

ඒ, අනුව මීට පෙර TV1 ලෙස ඔබ නැරඹූ නාලිකාව මේ Election 1st ලෙස නම් වෙනස් කර තිබේ.

ජනාධිපතිවරණය සහ දේශපාලන තත්ත්වය පිළිබඳ තොරතුරු ඔබවෙත වේගවත්ව සහ විස්තරාත්මකව ගෙන ඒමේ අරමුණින් අප මෙම නාලිකාව ආරම්භ කරනු ලැබිණි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top