Pasidol
Sathosa Ad Final Sinhala
Jan 31, 2017

ජල සම්පාදනය කැලණියේ හැදූ දිය බුබුළ (වීඩියෝ)

කැලණිය වරාගොඩ පාරේ කිලෝමීටර් දෙකේ කණුව ආසන්නයේ ජලනලයක් පුපුරායාම නිසා විශාල ජල නාස්තියක් සිදුවෙමින් තිබේ.

මේ ජල කාන්දුව සිදුවන්නේ දින 4ක පමණ කාලයක සිට බව වාර්තා වේ.

හෙමින් පටන්ගෙන තිබූ මේ ජල කාන්දුව සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් කිහිපවිටක් ජාතික ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලය දැනුවත් කර ඇතත් එය අලුත් වැඩියා කිරීමට ඔවුන් මෙතෙක් පැමිණ නැතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.



 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top