Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Jan 31, 2017

ට්‍රම්ප් ගේ යාලුවා ලංකාවේ සංචාරයක Featured

ඇමරිකානු නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ  සමීපතම මිතුරෙකු සේ සැලැකෙන කෝටිපති ව්‍යාපාරික ෂලාබ් කුමාර් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිත බව වාර්තා වේ.

ඔහු ලංකාවට පැමිණෙන්නේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා මුණගැසීමට බව පැවසේ.

කුමාර් මහතා මහ කොමසාරිස්වරයාගේද කිට්ටු මිත්‍රයකු බව වාර්තා වේ.

කුමාර් මහතා ඉකුත් මැතිවරණයේදී ඇමරිකානු ජනපතිවරණ කාලයේදී ට්‍රම්ප් මහතාගේ ප්‍රබල ආධාරකරුවකු ලෙස කටයුතු කර තිබිණි.

ඉන්දු ඇමරිකා මිතුදම වර්ධනය කිරීමට හැකි ප්‍රධානම අයකු ලෙස කුමාර් මහතා ජත්‍යන්තර මාධ්‍ය හඳුන්වනු ලබයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top