Nov 10, 2019

අගමැතිගේ ඉල්ලීම මත හෙට පාර්ලිමේන්තුව කැඳවයි

අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි කථානායක කරූ ජයසුරිය මහතා විසින් හෙට (11) පාර්ලිමේන්තුව කැඳවා තිබේ.
ඒ අනුව මෙම රැස්වීමට සහභාගී වන ලෙස කථානායකවරයා සියලු මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලීමක්ද කර ඇත.

මෙම විශේෂ පාර්ලිමේන්තු රැස්වීමට ආදාළ ගැසට් නිවේදනයද කථානායක කරූ ජයසූරිය මහතා විසින් පසුගියදා නිකුත් කළේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top