Nov 11, 2019

ක්‍රීඩාවේ වංචා හා දූෂණ වැළැක්වීමේ පනත සම්මතයි

ක්‍රීඩාවේ වංචා හා දූෂණ වැළැක්වීමට අදාළව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පත සංශෝධන රහිතව අද (11) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
මේ වෙනුවෙන් විශේෂ පාර්ලිමේන්තු සැසිවාරය අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීම පරිදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම අනුව කථානායක කරු ජයසූරිය මහතා විසින් කැඳවීය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top