Nov 16, 2019

හපුතලේ ගැටුමකින් 3ක් රෝහලේ

හපුතලේ ඔහිය දුම්රිය ස්ථාන භූමිය ආසන්නයේ අද 16  පොදුජන පෙරමුණේ පිරිසක් හා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු බොරලන්ද ග්‍රාමීය රෝහලට ඇතුළත් කර තිබේ.

පිරිමි  දෙදෙනෙකු හා එක් කාන්තාවක් මෙසේ තුවාල ලබා ඇති අතර ඔහු දියතලාව මූලික රෝහලට මාරු කර යැවීමට නියමිත ඇතැයි පැවසේ.

දෙපිරිස අතර ඇතිවූ බහින්බස්  වීමක් දුරදිග ගොස් මෙම ගැටුම ඇතිවී ඇති බවද සිද්ධිය සම්බන්ධයෙන් හපුතලේ පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top