ඊයේ (16) පස්වරුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියාසිටියේය.
අපේක්ෂකයන් නැකැත් හදාගෙන ඇත්නම් එදිනට කළ හැකි බවත්, නැතිනම් සඳුදාට කළ හැකි බවද ඔහු කියා සිටී.
ජනාධිපතිවරණයේ ජයග්රාහකයාට අද (17) පස්වරුවේදී දිව්රුම්දීමට හැකිවන පරිදි ප්‍රථිඵල නිකුත් කිරිමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි.
ඊයේ (16) පස්වරුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියාසිටියේය.
අපේක්ෂකයන් නැකැත් හදාගෙන ඇත්නම් එදිනට කළ හැකි බවත්, නැතිනම් සඳුදාට කළ හැකි බවද ඔහු කියා සිටී.
Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362