ඔහු මේ බව කියා සිටියේ ජනාධිපතිවරණයෙන් ජය ගන්නා ලද අපේක්ෂකයා ප්රකාශ කිරීමට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් සියලු ජනපති අපේක්ෂකයන් රැස් කර අද (17) මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ පවත්වන ලද සාකච්ඡාවේදීය.
තම ප්රතිපත්ති ප්රකාශයේ සඳහන් සියලු කරුණු ඉෂ්ඨ කරනු ලබන බවද රාජපක්ෂ මහතා එහිදී කියා සිටියේය.
එසේම මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිය කතාවේදී ඉල්ලා සිටි අතුරුදහන් කරන පළාත් සභා මැතිවරණය පවත්වන්නැයි කළ ඉල්ලීමට ප්රතිචාර දක්වමින් මැතිවරණ කොමසාරිස්වරයාට මැතිවරණ නියමිත කාලය තුළදී පැවැත්වීමට තමාගේ සම්පූර්ණ සහය දෙන බවද ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.