Nov 18, 2019

නව ජනපති මෝදිගේ ඇරයුම පිළිගනියි

ජනාධිපති ධුරයට තේරීපත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දුරකතනය ඔස්සේ සුභපතා තිබේ.
එම දුරකතන සාකච්ඡාවේදී ඉන්දියාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙසට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ගෝඨාභය රාජපක්ෂ මහතාට කළ ආරාධනය රාජපක්ෂ මහතා පිළිගත් බව ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top