ජනාධිපතිවරණ පරාජයෙන් පසු ඔහු ප්‍රසිද්ධියේ ජනතාව හමුවන අවස්ථාව මෙයයි.
සජිත් ප්‍රේමදාස මහතාගේ යලි දේශපාලන සම්ප්‍රාප්තිය ගැන දැනුම් දීම සඳහා හරීන් ප්‍රනාන්දුගේ නිවසේදී අද (20) පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවීමට නියමිතව ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
සජිත් ප්‍රේමදාස මහතා හෙට (21) සිරිකොත එජාප මුලස්ථානයේදී පාක්ෂිකයින් හමුවීමට නියමිත බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි.
ජනාධිපතිවරණ පරාජයෙන් පසු ඔහු ප්‍රසිද්ධියේ ජනතාව හමුවන අවස්ථාව මෙයයි.
සජිත් ප්‍රේමදාස මහතාගේ යලි දේශපාලන සම්ප්‍රාප්තිය ගැන දැනුම් දීම සඳහා හරීන් ප්‍රනාන්දුගේ නිවසේදී අද (20) පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවීමට නියමිතව ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362