අද (20) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“ඇත්ත බොරුව කරන්නත් බොරුව ඇත්ත කරන්නත් මාධ්‍යයට වැඩි හැකියාවක් තිබෙනවා.මේ පරාජය තුළ ලොකු ජයග්‍රහණයක් අපිට තිබෙනවා. මේ අවස්ථාවේ අපි ජයග්‍රහණය කළා නම් මිනිස්සු අතර ගැටලුවක් ඇතිවෙනවා.ජාතිවාදය කොතරම් දුරට ව්‍යාප්ත වෙලා තිබුණද කියලා ප්‍රතිඵලයෙන් තිබුණා. අපේ අපේක්ෂක්තවය නිසි තැනට නිසි වෙලාවට දුන්නේ නෑ.
මේ වගේ නායකත්වයක් තිබෙනවානම් අපි තවදුරටත් දේශපාලනයේ ඉන්නේ නෑ. මංගල සමරවීර මහතා කියන දේ කෙලින් කියන කෙනෙක්. එයින් අපිට බලපෑමක් ඇති වෙන්න පුළුවන්.අපිට එන්න දෙන්නේ නැත්නම්. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ දේශාපාලනය කෑවේ අපි කියලා කියනවානම් මට ඉන්න බෑ. මම අනිත් පැත්තට යන්නේ නෑ.පක්ෂයක් ලෙස එතුමට සහාය දුන්නද කියලා සජිත් ප්‍රේමදාස මහත්තයට කලකිරීමක් ඇති.
සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලනය ගැන හෙට තීන්දුවක් ගන්නවා. පක්ෂයේ තිබෙන තනතුරු වෙනස් නොවුණෙත් සජිත් ප්‍රේමදාස මහතා දේශපාලයෙන් සමුගනීවි. එය කරන්න අපි ඉඩ දෙන්නේ නෑ.