Nov 20, 2019

රණවිරු සුනිල් රත්නායකට අද නිදහස

වසර හතරහමාරක පමණ කාලයක සිට බන්ධනාගාරගතව සිටින යුද හමුදා විශේෂ බළකායේ සාජන් මේජර් සුනිල් රත්නායක මහතාට අද (20) දින නිදහස හිමිවන බව විශ‍්‍රාමික මේජර් අජිත් ප‍්‍රසන්න මහතා පැවසීය.

ඒ සඳහා අවශ්‍ය ලිපිලේඛන මේ වන විට සකස් කර ඇති බව අජිත් ප‍්‍රසන්න මහතා සඳහන් කළේය.

මව්බිම වෙනුවෙන් රණවිරුවෝ මාධ්‍ය හමුවේදී අජිත් ප්‍රසන්න මහතා මේ බව අනාවරණය කළේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top