Nov 21, 2019

ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් යැයි කරන ප්‍රකාශ බොරු - වාසු

ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරීමට ආණ්ඩුව විසින් තීරණය කර ඇති බවට ගෙන යන ප්‍රතිචාර අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

මන්ත්‍රීවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ ද්විභාෂික ජනතාව ආණ්ඩුවෙන් ඉවත් කිරම වෙනුවෙන් විරුද්ධවාදීන් දරණ උත්සාහය දැඩි ලෙස හෙළා දකින බවයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top