Dec 03, 2019

FCIDය, CIDය යටතට

ඉමහත් ආන්දෝලනයකට ලක්වූ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රහස් පොලිසිය (CID) යටතට පවරා ඇතැයි වාර්තා ‌වේ.
එම ඒකකය පිහිටුවා ඇත්තේ පොලිස් ආඥා පනතට පටහැනිව බවද දේශපාලන පළිගැනීම් සඳහා මෙම අංශය භාවිත කර ඇති බවද අනාවරණය වී තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top