ජාත්‍යන්තර තානාපති වරයෙක් වශයෙන් සැලකීමේ දී ඔහුගේ නම ශ්‍රී ලාංකිකයින් අතර ඉදිරියෙන් තිබෙන හෙයින් මෙම තෝරා ගැනීම සිදු කළ බව එම සඟරාව පවසයි.
මෙම සම්මානයට ලක් තෝරාගත් දෙවැනි ශ්‍රී ලාංකිකයා සේ සැලකෙන කුමාර් සංගක්කාරය.
ඊට පෙර එය මෙරට සිටි කීර්තිමත් දේශපාලඥයෙකු වූ දිවංගත ලක්ෂ්මන් කදිරගාමර් මහතාට ප්‍රධානය කර තිබිණි.
මාර්ලි බෝර්න් ක්‍රිකට් සමාජයේ සභාපතිත්වයෙන් පිදුම් ලැබීම හේතුවෙන් ඔහු මෙලෙස වසරේ ශ්‍රී ලාංකිකයා සම්මානයට තෝරාගෙන ඇති බවද වාර්තා වේ.