OPEN

#

OPEN

#

Dec 11, 2019

ඇල්පිටියේ සභාපති හා උපසභාපතිත් නම් කෙරෙයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උපසභාපතිවරයා නම් කරමින් මැතිවරණ කොමිෂන් සභාව ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ.

ඒ අනුව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් සභාවට තේරීපත් වූ පී.ඒ. කරුණාසේන මහතා නම්කර ඇති අතර උපසභාපතිවරයා එම පෙරමුණෙන්ම සභාවට තෙරීපත්වූ එන්.වී.ජයසේන මහතා නම්කර ඇත.

පසුගිය ඔක්තොම්බර් මස 11 වැනිදා ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්විණි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top