ඒ අනුව ඇල්පිටිය ප්රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් සභාවට තේරීපත් වූ පී.ඒ. කරුණාසේන මහතා නම්කර ඇති අතර උපසභාපතිවරයා එම පෙරමුණෙන්ම සභාවට තෙරීපත්වූ එන්.වී.ජයසේන මහතා නම්කර ඇත.
පසුගිය ඔක්තොම්බර් මස 11 වැනිදා ඇල්පිටිය ප්රාදේශීය සභා මැතිවරණය පැවැත්විණි.