OPEN

#

OPEN

#

Dec 12, 2019

වරායේ සභාපති හිටපු හමුදාපති

වරාය අධිකාරියේ සභාපතිධුරය සඳහා හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා පත් කිරීමට නියමිත බව “අද දෙරණ” වාර්තා කර තිබේ.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මේ පිළිබඳ නිල දැනුම්දීමක් රජය විසින් නිතුකර නොමැති බවයි.
 
1949 දී පිහිටවනු ලැබූ ශ්‍රී ලංකා යුද හමුදාවේ 20 වන යුද හමුදාපතිවරයා ලෙස ජෙනරාල් දයා රත්නායක මහතා කටයුතු කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top