Dec 19, 2019

MCC ගිවිසුම තාවකාලිකව අත්හිටුවන්න තීරණය කරයි

මිලේනියම් චැලෙන්ජ් කොපරේෂන් ගිවිසුම ක්‍රියාත්මක කිරිම අත්හිටුවිමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව එම ගිවිසුම සම්බන්ධයෙන් සොයා බැලීමට සිවු  පුද්ගල කමිටුවක් පත් කිරිමටයි කැබිනට් මණ්ඩලය ඊයේ (18) තීරණය කර ඇත.  

කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව ප්‍රකාශ කර සිටියේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top