Jan 01, 2020

2020 ජයෙන් පිරි නව වසරක් වේවා ! Featured

ලැබුවා වූ 2020 සියලු සතුට පිරි සෞභාග්‍යමත් නව වසරක් වේවා යැයි ශ්‍රී ලංකා මිරර් කර්තෘ මණ්ඩලය ඔබ සැමට ප්‍රාර්ථනා කරමු.

MWish

 

ලෝකයේ පළමුවෙන් නව වසර උදාවුයේ සැමෝවා සහ කිරිබර්ටි යන රාජ්‍යයන්ට වන අතර අනතුරුව නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව යන රටවලට නව වසර උදාවිය.

එහෙත් අමෙරිකාව ඇතුලු තවත් රටවල් රැසකට නව වසර උදාවීමට තවත් හෝරා කිහිපයක් ගත වනු ඇති.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top