Sathosa

Feb 02, 2017

''ගෝලීය ආර්ථිකය සහ දේශපාලනය'' නමින් විද්වත් කතිකාවක්

''ගෝලීය ආර්ථිකය සහ දේශපාලනය'' නමින් විද්වත් කතිකාවක් අද (02 දා) සවස 2.00 සිට 4.00 දක්වා රැහුණ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ දේශන ශාලා අංක 03 හිදී පැවැත්වේ.

මේ සදහා සහභාගී වන්නන්ට ප්‍රවීණ මාධ්‍යවේදී කුසල් පෙරේරා මහතා සමඟ සුහද දේශපාලන සංවාදයකට ඒකාත්මික විය හැකිය.

‍රැහුණ විශ්වවිද්‍යාලයේ,රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශයේ ,රාජ්‍ය ප්‍රතිපත්ති සංගමය විසින් මෙය සංවිධානය කරයි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top