ඒ මහතා එහි සිංහල සේවයේ ප්‍රධානියා ලෙස මීට පෙර කටයුතු කළේය.
මේ අතර, ඊයේ දිනයෙහිදී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස චූලානන්ද පෙරේරා මහතා පත්කර ඇත.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362