OPEN

#

OPEN

#

Jan 16, 2020

සරත් රෝහලේ : පැල බෙදිල්ල ඇණහිටියි

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා සැත්කමකින් පසුව රෝහල්ගතව ඇති බැවින් ජාත්‍යන්තර සිංහල සම්මේලනය විසින් ලබන (19) වැනිදා පන්නිපිටිය බ්‍රාග්මනගමදී පැවැත්වීමට නියමිතව තිබූ “හරිත භූමි” පැල දසලක්ෂය ව්‍යාපෘතිය ඇනහිට ඇතැයි වාර්තා වේ.

ජාත්‍යන්තර සිංහල සම්මේලනය විසින් මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක්ද නිකුත්කර තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top