Jan 23, 2020

කෘෂිකර්ම අමාත්‍යංශය රාජගිරියෙන් බත්තරමුල්ලට අරන් යයි

රාජගිරියේ මතභේදාත්මක ගොඩනැඟිල්ලේ ස්ථාපිත කර ඇති කෘෂිකර්ම අමාත්‍යාංශය අද (23)බත්තරමුලේ පිහිටි ගොවිජන මන්දිරයට රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.

අනතුරුව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ රාජ්‍ය අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය එහි සිට නිල වශයෙන් රාජකාරී ආරම්භ කර තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top