Pasidol
Sathosa Ad Final Sinhala
Feb 03, 2017

නිදහස් කරණම වැරදී ගුවන් භටයා රෝහලේ (වීඩියෝ)

කොළඹ ගාලු මුවදොර ආසන්නයේ අද (03) උදෑසන සිදු කළ නිදහස් දින සැමරුම වෙනුවෙන් පැවැති පැරිෂුට් සංදර්ශනයේ පෙර පුහුණුවීම් අතර ඊට සහභාගි වූ ගුවන් භටයෙක් තුවාල ලබා ඇත.
 
හොලිකොප්ටර් යානයෙන් බිමට ඇඳ වැටීම නිසා මෙම අනතුර සිදුව ඇති අතර ගුවන් හමුදා භටයාගේ අත්, කුකුල් සහ උකුල් ප්‍රදේශයේ අස්ථී බිඳීමක් සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
 
නාවික භටයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව අද දෙරණ වාර්තා කර තිබේ.
 
නාවික සෙබලා රෝහලට රැගෙනගිය අයුරු පහත වීඩියෝවේ. 
 
වීඩියෝව අද දෙරණ
 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top