කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉදිරිපත් කළ මෙම යෝජනාවට අනුමැතිය හිමිවී ඇත.
මෙම සහල් තොගය ගබඩා කර පවත්වාගෙන යෑම සඳහා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සතුව මිනුවන්ගොඩ ප්‍රදේශයේ ගබඩා පහසුකම්ද ඇති බව වාර්තා වේ.
රටේ සහල් මිල ඉහළ යන අවස්ථාවන්හිදී මෙම සහල් තොග සතොස හරහා සහතික මිලට නිකුත් කිරීම මගින් සහල් මිල ස්ථාවර මට්ටමක පවත්වාගෙන යෑම රජයේ අපේක්ෂාවවී තිබේ.
සෑම වසරකම නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී රටේ ඇතිවන සහල් හිඟයට පිළියමක් ලෙස මෙටි්රක් ටොන් 20,000 - 24,000ක ආරක්ෂිත සහල් තොගයක් ගබඩා කර පවත්වාගෙන යෑමට රජය තීරණය කර තිබේ.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362