Mar 21, 2020

කොරෝනා රෝගීන් 2කට අසාධ්‍යයි : නිව්මෝනියාව

Covid - 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත බවට මෙරටින් හඳුනාගත් රෝගීන්දෙ දෙනෙකුගේ තත්ත්වය බරපතල බව සෞඛ්‍ය අංශ පවසයි.ඔවුන් දෙදෙනා නිව්මෝනියා තත්ත්වයෙන් පෙළෙන බව ද සෞඛ්‍ය අංශ අනාවරණ කළේය.

ඊයේ (20) රාත්‍රීය වනවිට Covid - 19 ආසාධිතයන් ගණන 72 ක් දක්වා ඉහළ ගොස් තිබු අතර එසේ හඳුනාගෙන ඇති රෝගීන්ගෙන් 13 දෙනෙකු ඊයේ හඳුනාගත් අය වෙති.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top