Mar 24, 2020

ගුවනින් විෂබීජ නාශක ඉසින කතාව බොරු

කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා මගින් විෂබීජ නාශක විසුරුවා හරින බවට පළ වී ඇති වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව පවසයි.

එවැනි කටයුත්තක් සිදු නොකරන බවයි ගුවන් හමුදාව නිවේදනය කළේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top