Mar 24, 2020

මෙරටින් 100 වැනි කොරෝනා රෝගීයාත් හමුවෙයි

ශ්‍රී ලංකාවෙන් සොයා ගත් මුළු කොරෝනා ආසාධිතයන් ගණන මේ වන විට 100 දක්වා වැඩි වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

ඉන් දෙදෙනකු මේ වන විට සුවය ලබා පිටව ගොස් ඇති බව ඔවුන් පවසයි.

මේ වන විට රෝහල් ගත කොට සිටින සැක කටයුතු පුද්ගලයින් සංඛ්‍යාව 229කි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top