Mar 26, 2020

කොරෝනා ආසාදිතයින් ගණන 104 දක්වා ඉහළට

මෙරට තුළ කොවිඩ් - 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් අසාදිතයින් දෙදෙනකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේවන විට මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 104 දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදිත පුද්ගලයින් 98 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බව අමාත්‍යංශය සඳහන් කරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top