Mar 29, 2020

රිජ්වේ ළමා රෝහලෙන් දැනුම්දීමක්

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් ප්‍රතිකාර ලබා ගන්නා සියලුම දරුවන්ට දීර්ඝ කාලීනව ලබා ගත යුතු ඖෂධ ලබ දීමේ ක්‍රමවේදයක් රෝහල විසින් සකසා ඇති බවසඳහන් කරයි.

ඒ අනුව පහත සඳහන් දුරකතන අංක ඇමතීමෙන් දරුවාට අදාළ සායන හෝ විශේෂඥ වෛද්‍යවරයා සම්බන්ධ කර ගත හැකි වේ.

ඒ අනුව දරුවාගේ ඖෂධ අවසන් වීමට ප්‍රථම සතියේ දිනවල පෙරවරු 8 සිට පස්වරු 2 දක්වා එම අංක ඇමතීමෙන් තොරතුරු ලබා ගත හැකි බව රිජ්වේ ආර්යා ළමා රෝහල දැනුම් දී සිටියි.

Riciept 670px 20 03 29

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top