Mar 29, 2020

කොරෝනා වෛරසයට ජපානය සොයාගත් පෙත්ත දින 2ක් තුළ ලංකාවට

කොරෝනා වෛරසයට එරෙහිව ජපානය විසින් සොයාගත් ඖෂධය දින දෙකක් තුළ මෙරටට ගෙන ඒමට නියමිත බව ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වි‍ශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

ඒ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ඇනවුමක් ලබාදී ඇති බව සභාපතිවරයා අවධාරණය කරයි.   

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top