Mar 31, 2020

තවත් කොරෝනා රොගීන් දෙදෙනෙක් සුවය ලබයි

තවත් කොරෝනා රොගීන් දෙදෙනෙක් අද (31) සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇත.

මේ අතර මෙරටින් වාර්තා වන, නව කොරෝනා ආසාදිතයින්ගේ ගණන 122  දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට ආසාදිතයන් 16 දෙනකු පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

රෝහල් ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන් ගණන 107කි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top