Apr 01, 2020

හකීම්ට සන්නස්ගලගෙන් ප්‍රහාරයක් ! : හකීම් වැරදි අවබෝධයක් බව කියයි

Covid-19 ආසාදනය වී මියගිය මුස්ලිම් ජාතිකයෙකු එම ආගමානුකූලව ආදාහන නොකළේ යැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු ඇමැති රවුෆ් හකීම් මහතා විසින් චෝදනා කළේ යැයි කියන කාරණාව සම්බන්ධයෙන් ප්‍රවීන උපකාරක පන්ති දේශකයෙක් උපුල් ශාන්ත සන්නස්ගල මහතා තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසා ඇත්තේ මේ මොහොතේ අල්ලා මියගියද වළලන්නේ මේ ආකාරයෙන් බවයි.

එය පහත දැක්වේ.

කෙසේවුවද, සමාජවිරෝධතා හේතුවෙන් අනපේක්ෂිත අර්බුදයකින් මුළු ලොවම පීඩා විදිත්දී කොවිඩ් වෛරසය අසාදනය වීමෙන් මියගිය දෙවන පුද්ගලයාගේ ආදාහනය සිදුකළ ආකාරය ගැන කතාකළේ ජාතිවාදය වපුරාලීම හෝ ජාතිය ඇමක් කොට වෙනත් විශේෂ වරප්‍රසාද ලබා ගැනීමට නොවන බව මුස්ලිම් කොන්ග්‍රසයේ නායක, හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.

ඔහු පලකර ඇති නිවේදනය මෙසේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top