Apr 04, 2020

ජල පරිභෝජනය අවම කරන්නැයි ඉල්ලයි

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් දැනට පවතින තත්ත්වය හමුවේ ජල පරිභෝජනය අවම කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

කෙසේ වෙතත් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස නම් කර ඇති රෝහල් සහ අනෙකුත් ස්ථාන වෙත අඛණ්ඩව ජලය සැපයීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව එම මණ්ඩලය සඳහන් කළේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top