Apr 05, 2020

දරුණු ආර්ථික අර්බුදයක් අත ළඟ බව රනිල් කියයි (වීඩියෝ) Featured

පවත්නා තත්ත්වයත්, ඉදිරියේදී උද්ගතවිය හැකි තත්ත්වයත් ගැන සලකා බලා රටේ සියලු ජනතාවට මෙන්ම සියලු ක්ෂේත්‍රයන්ට සහන සැලසීමට පොදු ආර්ථික සැලැස්මක් සකස් කරන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියයි.

එබැවින් මේ අර්බුදය ගැන වඩාත් පුළුල් ඇසකින් බැලිය යුතු බව තමා වගකිවයුතු පාර්ශවයන්ට පෙන්වා දෙන බව ඔහු සිය ෆේස්බුක් පිටුව වෙත වීඩියෝවක් මුදාහරිමින් කියා සිටී.

ඔහු විසින් ආර්ථිකය සම්බන්ධ යෝජනා කිහිපයක්ද ඒ සමඟම යොමුකර තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top