Apr 07, 2020

තවත් ආසාදිතයින් තිදෙනෙක් හඳුනා ගනියි (Update)

(Update) - තවත් Covid-19 ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ සමඟ මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව183ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර මෙරටදී සිදු වූ හය වැනි මරණය අද (07) උදෑසන වාර්තා විය.දෙහිවල ප‍්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 80ක පුද්ගලයෙකු මෙලෙස මියගොස් තිබේ.

-------------- Last Update  - Tuesday, 07 April 2020 11:43 ----------

ආසාදිතයින් 180 දක්වා ඉහළට

කොවිඩ්-19 ආසාදිත තවත් රෝගීන් දෙදෙනෙකු හඳුනා ගනු ලැබු බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

ඒ අනුව මෙරටින් හඳුනා ගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 180 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top