Apr 07, 2020

සිවිල් ගුවන්සේවා අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් තේමිය 

සිවිල් ගුවන්සේවා අධිකාරියේ නව අධ්‍යක්ෂජනරාල් කපිතාන් තේමිය වහාම ක්‍රියාත්මකවන පරිදි සිවිල් ගුවන්සේවා අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස කපිතාන් තේමිය අබේවික්‍රම මහතා පත් කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top