Apr 08, 2020

කොළඹ තේ වෙන්දේසිය ඔන්ලයින් යයි

පවතින Covid-19 වසංගතය හේතුවෙන් රටපුරා පනවා ඇති ඇඳිරිනීතිය හමුවේ පළමුවරට කොළඹ තේ වෙන්දේසිය අන්තර්ජාලය ඔස්සේ පැවැත්විණි.

අප්‍රේල් 04 - 07 දක්වා දිනවල කොළඹ තේ වෙන්දේසිය මෙලෙස අන්තර්ජාලය ඔස්සේ පවත්වා තිබේ.

ශතවර්ෂයකට අධික කාලයක් පුරාවට ශ්‍රී ලංකාවේ කොළඹ තේ වෙළඳුන්ගේ සංගමය හා මෙරට වාණිජ මණ්ඩලය විසින් කොළඹ තේ වෙන්දේසිය භෞතික වෙන්දේසියක් ලෙස පැවැත්වූහ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top