Apr 09, 2020

NRFC ගිණුම් හිමියන්ට රජයෙනුත් 2%ක් 

NRFC ගිණුම් හිමියන්ට විදේශ විනිමය තැන්පත් කිරීමේදී මූල්‍ය ආයතනවලින් ගෙවන පොළියට අමතරව දිරිගැන්වීමේ 2% ක පොළියක් ගෙවීමට රජය තීරණය කර ඇතැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ ය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top