එම ධූරයටපත්කර ඇත්තේ නීතීඥ තුසිර මැලැව්වේතන්ත්‍රි නැමැත්තෙකි.
ඔහු තම පත්වීමේ ලිපිය පසුගිය දා ජනාධිපතිවරයා අතින් ලබාගෙන ඇති අතර තුසිර මහතා ලබන සඳුදා වැඩ බාරගැනීමට නියමිත බවද පැවසේ.
![]() |
![]() |
![]() |
ජාතික රූපවාහිනී සංස්ථාව සඳහා නව අධ්‍යක්ෂක ජනරාල්වරයෙක් ජනාධිපතිවරයා විසින් පත් කර ඇතැයි වාර්තා වේ.
එම ධූරයටපත්කර ඇත්තේ නීතීඥ තුසිර මැලැව්වේතන්ත්‍රි නැමැත්තෙකි.
ඔහු තම පත්වීමේ ලිපිය පසුගිය දා ජනාධිපතිවරයා අතින් ලබාගෙන ඇති අතර තුසිර මහතා ලබන සඳුදා වැඩ බාරගැනීමට නියමිත බවද පැවසේ.
Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362