Pasidol
Sathosa Ad Final Sinhala
Feb 09, 2017

රෝහිතගේ දුව නිතිණි එක්ක නාමල් සයිටම් ගිය හැටි (ඡායාරූප)

ආන්දෝලනයට ලක්ව තිබෙන මාළඹේ පුද්ගලික වෛද්‍ය පීඨය සයිටම් ආයතනයට දිගුකලෙක සිට විරෝධතා පැවතුණද පසුගිය රජය සමයේ විවිධ ආධාර අනුබල ලැබි තිබිණ.

එවක ජාතිය ගොඩනැංවීමේ ඇමති රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය සයිටම් ආයතනයට ඇතුලත් කිරීමට රෝහිත අමාත්‍යවරයා සමග එදින නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාද සයිටම් ආයතනය වෙත ගොස් ඇත.

සයිටම් විශ්ව විද්‍යාලයේ සිසුන් පවසන්නේ, නිතිණි අබේගුණවර්ධන සයිටම් විශ්වවිද්‍යාලය තුල ඉහල අවධානයක් ලබාගැනීමේ අරමුණින් විශ්වවිද්‍යාලයට ඇතුල් වන දිනයේ නාමල් මන්ත්‍රීවරයාට කල ඉල්ලීමකට අනුව නාමල් රාජපක්ෂ පැමිණි බවයි.

ඉන් අනතුරුව නෙවිල් ප්‍රනාන්දු රෝහල සහ සයිටම් විශ්ව විද්‍යාලය නාමල් මන්ත්‍රීවරයාට සයිටම් ආයතනයේ කාර්යමණ්ඩල විසින් නිරීක්ෂණ චාර්කාවද රැගෙන ගොස් ඇත.

එම චාරිකාවට එවක සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති ලලිත් දිසානායක මහතා ද එක්ව තිබේ.

(harigossip)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top