File Photo (ඡායා - Getty Imagers) File Photo (ඡායා - Getty Imagers)
May 21, 2020

ස්වයං නිරෝධනයට යැවූ හමුදා සෙබළු 5කට ඩෙංගු හැදිලා Featured

නිවාඩු අවසන් වී පැමිණ කොළඹ, කොටහේනේ පාසල්වල ස්වයං නිරෝධායනය වෙමින් සිටි හමුදා සෙබළුන් පස්දෙනකුට ඩෙංගු වැලඳී ඇතැයි වාර්තා වේ.

මෙසේ ඩෙංගු ආසානය වී ඇති සෙබළුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා නාරාහේන්පිට යුද හමුදා රෝහලට ඇතුළත් කර තිබේ.

මේ සමග පාසල් ආශ්‍රිත ඩෙංගු මර්දන ව්‍යාපෘති අරඹා ඇති අතර ආසාදිත සෙබළුන් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කිරීමටද නියමිතව ඇතැයි වාර්තා වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top