May 21, 2020

මාළිගාවත්තේ තෙරපීමකින් කතුන් තිදෙනෙක් මරුට

මුදල් බෙදාදීමේ වැඩසටහනකදී සිදුවූ තෙරපීමකින් මාළිගාවත්තේදී කාන්තාවන් තිදෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.

මෙම සිද්ධියෙන් තවත් කාන්තාවන් සිවුදෙනෙකු තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ.

මෙම මුදල් බෙදාදීමේ වැඩසටහනට සම්බන්ධ පුද්ගලයන් සිවුදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද මාළිගාවත්ත පොලිසිය පවසයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top