සමාජ මාධ්‍ය ඔස්සේ සහ ඇතැම් පාර්ශව විසින් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කට ආසන්න මුදලකින් ඉහළ නැංවිමේ සුදානමක් පවතින බවට විවිධ ප්‍රචාර සිදුකරමින් සිටින බව එම අධිකාරිය සදහන් කළේය.
කෙසේ වෙතත් එලෙස මිල ඉහළ නැංවිමක් සිදු නොකෙරෙන අතර එය සම්පුර්ණයෙන්ම අසත්‍ය ප්‍රචාරයක් බවද ඔවුන් පවසයි.
මේ දක්වා කිසිදු සමාගමක් ගෑස් මිල ඉහළ නංවන ලෙස ඉල්ලිමක් සිදුකර නොමැත.