May 23, 2020

නොරොච්චෝලේ සේවකයන් 4 දෙනාගේ පරීක්ෂණ ප්‍රතිඵල අද 

නොරොච්චෝලේ ලක් විජය බලාගාරයේ සේවකයන් 04 දෙනෙකු සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හමුවේ PCR පරීක්ෂණවලට යොමුකර තිබෙන බව විදුලිබල අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂකවරයා සඳහන්කර සිටියේය.

ඒවායෙහි ප්‍රථීඵල අද (23) දිනය තුළ ලැබීමට නියමිත බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

පරීක්ෂණවලට භාජනය කල සේවකයන් 04 දෙනාගේ ප්‍රථිඵල වාර්තා අනුව ඉදිරි පියවර තීරණය කරන බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.නොරොච්චෝලේ සේවකයන් 4 දෙනාගේ පරීක්ෂණ ප්‍රතිඵල අද 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top