May 25, 2020

කොටස් වෙළඳපොලේ ගණුදෙනු කාලය දික්කරයි

කොළඹ කොටස් වෙළඳපොලේ ගණුදෙනු කාලසීමාව හෙට (26) සිට දීර්ඝ කර තිබේ.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කොළඹ කොටස් වෙළඳපොල සඳහන් කර තිබුණේ හෙට සිට පහත දක්වා ඇති අයුරින් ගණුදෙනු සිදුකෙරෙනු ඇති බවයි.

පූර්ව විවෘත සැසිය : පෙ.ව. 10.30 - පෙ.ව. 11.00
විවෘත වෙන්දේසිය : පෙ.ව. 11.00
සාමාන්‍ය ගණුදෙනු කටයුතු : 11.00 - ප.ව. 2.30 දක්වා

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top