May 26, 2020

විදෙස්ගතව පැමිණි 123කට කොරෝනා

විදෙස්රටවල සිට මෙරටට ගෙන්වා ගනු ලැබූ ශ්‍රී ලාංකිකයින් 123 දෙනෙකුට කොරෝනා අසාදනය වී ඇතැයි වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කුවේටයේ සිට පැමිණි 90 දෙනෙකු ද ඩුබායි සිට පැමිණි 18 ක් ද ඒ අතර වන බවද ඒ මහතා සදහන් කළේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top