May 29, 2020

මත්ද්‍රව්‍යකරුවන්ට මරණ දඬුවම දීමට එරෙහි නියෝගය දීර්ඝ කෙරේ

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය ඔක්තෝම්බර් 15 දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) නියෝග කළේය.

ඒ මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා සහ යසන්ත කෝදාගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අදාළ පෙත්සම් අද සලකා බැලූ අවස්ථාවේදීය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top